අරපිරිමැස්මේ විද්‍යාව

Monday, September 6, 2010

විද්‍යුත් මුදල් පසුම්බිය

විද්‍යුත් මුදල් පසුම්බිය(Electronic Purse) යනු විවිධ කාර්යයන් සඳහා යොදා ගත හැකි ස්මාර්ට් කාඩ්(smart card)ලෙස හඳුන්වන ප්ලාස්ටික් මුදල් වර්ගයකි.ශ්‍රී ලංකාවේ මුල්වරට මෙය හඳුන්වා දෙනු ලැබූයේ මහජන බැංකුව 1998 වසරේදීය.මෙය එක් අතකින් ස්වයංක්‍රීය "ටෙලර් කාඩ්"පතකි.තවත් අතකින් "ණයකාඩ්" පතකි.එසේම එය "විද්‍යුත් මුදල් පසුම්බියකි."







ආශ්‍රිත ග්‍රන්ථ:- වින්සන් මර්වින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000)යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ

No comments:

Post a Comment