අරපිරිමැස්මේ විද්‍යාව

Monday, September 6, 2010

අන්තර්ජාලය(Internet) හා සම්බන්ධ නෙක්ස්ට් කාඩ්(NEXTCARD)

විද්‍යුත් මුදල්(e-cash),සයිබර් කෑෂ්(cybercash),ඩිඡි කෑෂ්(digi cash) ආදී වශයෙන් විවිධාකාරයෙන් හැඳින්වෙන විකල්ප විද්‍යුත් ගෙවීම් ක්‍රම හැරුණුවිට මෑතක සිට බෙහෙවින්ම භාවිතවූ මිලදී ගැනීමේ ක්‍රමයක් ලෙස අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට යොදා ගත් නවතම ක්‍රෙඩිට් කාඩ්පත් විශේෂයක් වන නෙක්ස්ට් කාඩ්(nextcard)හැඳින්විය හැක.

නෙක්ස්ට් කාඩ්,ඉන්ටනෙට් වීසා කාඩ්පත ලබාගත හැක්කේ අන්තර්ජාලය භාවිත කරන්නන්ට පමණි."තැපෑලෙන් හෝ දුරකථනයෙන් එය ඉල්ලුම් කළ නොහැකිය" යි වෙබ් අඩවිය පවසයි. අනුමතකිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම තත්පර 30ක් තරම් සුළුකාලයකදී ඉල්ලුම්කරුට දැනුම් දෙන බවට නෙක්ස්ට් කාඩ් සහතික වෙයි.පාරිභෝගිකයින්ට පරිගණක මාර්ගයෙන් වන ආකෘතියේ පිරවීම සිදුවන්නේ තමන්ගේ නම,ලිපිනය,පෞද්ගලික හැඳුනුම්පත් අංකය(pin අංකය),වාර්ෂික ආදායම සහ වෙනත් තොරතුරු ස්වල්යක් පමණි.

ආශ්‍රිත ග්‍රන්ථ:- වින්සන් මර්වින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000)යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ

No comments:

Post a Comment