

ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතයේ ඇති වාසි
ගනුදෙනු කරුවන්ට
- මුදල් ප්‍රවාහන කටයුතු ආරක්ෂාකාරී වීම.
- සොරකම් කිරීමෙන් ඵලක් නොවන නිසා ඉලෙක්ට්‍රොනික මුදල් සොරකම් අඩුවීම හෝ සොරකම් සිදු නොවීම.
- මේවා විවිධාංග සහිත ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බියක් වීම.හොර මුදල් (හොරට මුද්‍රිත)වලින් සිදුවන අපහසුතාවයන්ගෙන් මිදිය හැකි වීම.
වෙළඳුන්ට
- ශක්තිමත් පාරිභෝගික පදනමක් ඇතිවීම.
- පිරිවැටුම ඉහළ යාම.
- විකිණුම් සඳහා ක්ෂණිකව මුදල් ලැබීම.
- ගෙවීම් වාසිදායි වීම.
ආර්ථිකයට
- නෝට්ටු හා කාසි නිපදවීම සඳහා රජයේ වියදම අඩුවීම.
- රටේ සොරකම් අඩුවන නිසානීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු කාර්යක්ෂම වීම.
ආශ්‍රිත ග්‍රන්ථ:- වින්සන් මර්වින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000)යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ
Thank you 👍
ReplyDelete